රට විවෘත කළත් මංගල උත්සව තහනම්

හෙට (21) සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍ය ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මත්පැන් අලෙවිසැල් තවදුරටත් වසා දැමෙන බව නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙන නමුත් මත්පැන් අලෙවිසැල් වර්ග කිහිපයක් පමණක් විවෘත කිරීමට අවසර දෙමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කොට තිබෙනවා. එම පුවත පහතින්,