25 C
Colombo
Sunday, December 10, 2023

මහජන ආරක්ෂාව වීරසේකරටලු

- Advertisement -

මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යධුරය සරත් වීරසේකර මහතාට ලබාදෙනු ඇතැයි නොවැම්බර් 23 වැනිදා අරුණ පුවත්පත වාර්තා කර ඇත.

ඒ අනුව අලුතින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අනුව පොලිස් සේවය නගා සිටුවීම, ග්‍රාමීය ප්‍රජා ආරක්ෂාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එම අමාත්‍යාංශයට අයත් වේ. එය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යධුරයට අමතරව පිහිටවූ අමාත්‍යාංශයක් වන අතර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාශය ජනාධිපතිවරයා පවරාගනු ඇතැයි වාර්තා වේ.

ඇතැම් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙය නව විෂය පථයක් නොවන අතර මීට පෙර ග්‍රාමීය ආරක්ෂාව සහ පොලීසිය ඇතුළු ආයතන අයත් වූයේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයටය.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වූ පසු මෙතෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයෙක් සිටියේ නැත.

RECENT ARTICLES - SINHALA

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...