වැලිගම හෝටලයක පිපිරීම (ඡායාරූප)

වැලිගම – කප්පරතොට – ඇවරියවත්ත ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක අද උදෑසන ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අවන්හලේ තිබූ ගෑස් ටැංකියක් පුපුරායාමෙන් අනතුර සිදුවී ඇති බවටයි සැක කෙරෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය. පිපිරීම සිදුවූ ස්ථානයේ මේ වනවිට තත්ත්වය පහතින්,