24 C
Colombo
Sunday, January 19, 2025

වැලිගම වෙඩි තැබීමක්: පුද්ගලයෙක් මරුට

- Advertisement -

වැලිගම පොලිස් වසමේ මහානැවියා පාර, වල්ලිවල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට අද (4) අළුයම 1ට පමණ වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම පදිංචිව සිටි අකාෂ් තාරුක් නමැති 28 හැවිරිදි පුද්ගලයෙක්.

යතුරු පැදි දෙකකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් මෙම වැඩිතැබීම සිදුකර ඇති බව දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත්, වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා වැලිගම වලාන රෝහල වෙත රැගෙන ගොස්, පසුව මාතර මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

වැලිගම පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES