වැලිකඩ බන්ධනාගාරය ඉවත් කර එතන හෝටලයක් හදනවා – අගමැති

බොරැල්ලේ පිහිටි අක්කර 40 කින් යුත් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය එම ස්ථානයෙන් ඉවත් කර එම ඉඩමෙහි හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරනවා. එම පරිශ්‍රයේ ඇති චැපල් වාට්ටුවත්, බන්ධනාගාර මූලස්ථාන ගොඩනැගිල්ලත් ඇති භූමිය මේ සදහා යොදාගන්නා අතර එම ක්‍රියාවලිය නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් සැලසුම් කර අවසන් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ආයෝජකයින් කිහිප දෙනෙකු … Continue reading වැලිකඩ බන්ධනාගාරය ඉවත් කර එතන හෝටලයක් හදනවා – අගමැති