30 C
Colombo
Wednesday, June 25, 2025

බයිඩන් වැඩිපුර කරලා තියෙන්නේ අයිස් ගහපු එක

- Advertisement -

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිය වසර 4ක ධුර කාලයෙන් දින 532ක් සාමාන්‍ය නිවාඩු ලෙස ලබාගෙන ඇති බවට අනාවරණ වී තිබෙනවා.

එම කාලය ඔහුගේ ධුර කාලයෙන් සියයට 40ක් බව සඳහන්.

විදෙස් වාර්තා සඳහන් කළේ රිපබ්ලිකන් ජාතික කමිටුව කළ විශ්ලේෂණයකින් මේ බව හෙළිවී ඇති අතර, ජනාධිපතිවරයා ලබාගත් නිවාඩු සංඛ්‍යාව අමෙරිකාවේ සාමාන්‍ය කාර්යාල සේවකයෙකු වසර 48කදී ලබාගන්නා සාමාන්‍ය නිවාඩු දින ගණනට සමාන බවයි.

එරට කාර්යාල සේවකයෙකුට වසරක් තුළදී හිමිවන්නේ සාමාන්‍ය නිවාඩු දින 11ක් පමණයි.

81 හැවිරිදි වියේ පසුවන ජෝ බයිඩ්න්ට ජනපතිවරණයට නැවත තරග නොකරන ලෙසට ඔහුගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ප්‍රකාශ කිරීමත් සමග එම පිරිස මගහැරීම සඳහා පසුගිය ජූලි මාසයේ සිට වැඩි නිවාඩු ප්‍රමාණයක් ලබාගෙන ඇති බවට අනාවරණය වු බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙලා

හොරණ - කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ අත්තනෝමතික ලෙස නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව මාර්ගස්ථ...

රනිල්ගේ විදෙස් සංචාර ගැන CIDයෙන් විමර්ශනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටියදී සිදු කළ විදේශ සංචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24)...

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙක්ගේ සිරුරු හමුවෙයි

මිද්දෙණිය තෝරකොලයාය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. එලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 25ක් සහ 30ක් වූ තරුණයින් දෙදෙනෙක්.  ඔවුන්ගේ යතුරුපැදිද...

POPULAR ARTICLES