26 C
Colombo
Friday, March 29, 2024

“දැන් අපි මොකද කරන්නේ”- රාජපක්ෂ පවුලේ සාකච්ඡාවක්

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුලේ සෙසු සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) රාත්‍රියේදී කොටුව ජනාධිපති මන්දිරයේදී පවත්වා තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල හමුවෙන් අනතුරුව මෙම සාකච්ඡාව ආරම්භ වී ඇති අතර එය මධ්‍යම රාත්‍රිය දක්වා පැවති බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාවට ජනාධිපතිවරයාට අමතරව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගී වී තිබෙනවා.

රට තුළ මතුව ඇති දේශපාලනික, ආර්ථික සහ සමාජ අර්බුදය හා රාජපක්ෂවරුන්ට එල්ලවන දැඩි ජනතා විරෝධය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් එම සාකච්ඡාවලින් අනතුරුව අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේ තමන් තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරයේ රැදී සිටින බවයි.


RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...