32 C
Colombo
Friday, April 19, 2024

2020 මුල කෘෂිකර්මයට වූ දේ

- Advertisement -

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු ගෙවී ගිය 2020 මුල් මාස හයේදී ශ්‍රී ලංකාවේ කෘෂිකර්මයේ වර්ධනය ඍණ 5.6ක අගයක් ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතුව නිකුත් කළ 2020-21 රාජ්‍ය මූල්‍ය කළමණාකරණ වාර්තාවෙහි සඳහන් වේ.

පෙර ආණ්ඩුව පැවති 2019 මුල මාස හයේදී කෘෂිකර්මාන්තය ඍණ 3.5ක අගයක් පෙන්නුම් කළේය.

2020 මුල් මාස හයේදී කෘෂිකාර්මික අපනයනවලින් ලද ආදායම ඇමෙරිකන් ඩොලර් මිලියන 1667ක් විය. එහෙත් 2019 වසරේදී කෘෂි අපනයනවලින් ඇමෙරිකන් ඩොලර් 1516ක ආදායමක් ලබා තිබුණි.

කෙසේ වෙතත් වී කෘෂිකර්මාන්තයේ වැඩිවීමක් දක්නට ඇත. අඩු වීම පෙන්නුම් කරන්නේ තේ වැනි අපනයන බෝගවලය.

RECENT ARTICLES - SINHALA

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

ඔටාවා ඝාතකයා ඇප එපා කියලා

කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...