උඩතලවින්න දස පුද්ගල ඝාතනයේ, ඝාතකයන්ට මොකද උනේ?

උඩතලවින්න දස පුද්ගල ඝාතනය 2001 දෙසැම්බර් 05 දා පාර්ලිමේන්තු මැතිවරණ සමයේදී මහනුවර උඩතලවින්නේදී මුස්‌ලිම් ජාතික තරුණයන් 10 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා විය. ඉතා සාහසික අයුරින් අර්ධ ස්වයංක්‍රීය T56 ගිනිඅවි වලින් ඝාතනය කර තිබූ මෙම පුද්ගයන්ගේ සිරුරු වෑන්රථයක තිබී සොයාගනු ලැබීය. මෙම සිද්ධියට සැක පිට හිටපු වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයකු වූ අනුරුද්ධ රත්වත්තේ, ඔහුගේ … Continue reading උඩතලවින්න දස පුද්ගල ඝාතනයේ, ඝාතකයන්ට මොකද උනේ?