24 C
Colombo
Sunday, January 19, 2025

සහල් වැඩිමිලට විකුණූ වෙළෙඳසැල්වලට වුණ දේ

- Advertisement -

උත්සව සමයේ මේ දක්වා කාලය තුළ සහල් පාලන මිලට අලෙවි නොකිරීම සම්බන්ධ වැටලීම් 342ක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේ පසුගිය 17 වැනිදා සිට අද (16) දක්වා කාලය තුළ එම  වැටලීම් සිදුකර ඇති බවයි.

ඒ අනුව අදාළ වැටලීම්වලින් 6කට අදාළව අධිකරණ තීන්දු ලැබී ඇති අතර එමගින් රුපියල් ලක්ෂ 7ක මුදලක් දඩ ලෙස අය කරගන්නා ලෙසට තීන්දු ලැබී තිබෙනවා.

එමෙන්ම අනෙකුත් වැටලීම්වලටද මේ වනවිට නඩු පවරා අධිකරණමය තීන්දු ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES