30 C
Colombo
Tuesday, April 29, 2025

කොටස් වෙළදපොළට මොකද වුණේ?

- Advertisement -

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට පසු ගෝලීය කොටස් වෙළෙඳපොළවල් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, අමෙරිකාවේ එස් ඇන් පී 500 කොටස් මිළ දර්ශකය  සියයට 4.8කින් පහළ ගියා.

2020 වසරේ කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ආර්ථිකයට වූ හානියෙන් පසු සිදුවූ දැවැන්තම පහළ යාම මෙයයි.

‍අමෙරිකාවට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබද්දක් පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ රටවල් 100 කට පමණ මූලික තීරුබදු පනවා ඇති බවයි.

ජනාධිපතිවරයාගේ තීරණයත් සමග තවත් රටවල් 60 කට සියයට 10කට අධික තීරුබදු පැනවෙනවා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නිහඬ කාලය ගැන දැනුම්දීමක්

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරණ කටයුතු ලබන 03 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා. මැතිවරණ කොමිසම...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

මුහුදුබඩ මාර්ගයේ පැවති දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථාතත්වයට පත්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඉඳුරුව ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පාලමක ඇතිවූ ගැටලුවක් හේතුවෙන් අද (29)...

30ක් රෝහලට යැවු බස් අනතුරක්

බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව අසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා...

POPULAR ARTICLES