විරෝධතාවයට බාධා කරන පොලිස් නිලධාරීන්ගේ තරුපටි වලට වනදේ

සමගි ජනබලවේගය විසින් පවත්වනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවයට බාධා කරන පොලිස් නිලධාරීන්ගේ තරුපටි සහ උසස්වීම් නවත්වා ගැනීමට සිදුවනු ඇති බව සමගි ජනබලවේගයේ නීති ලේකම් ජනාධිපති නීතීඥ තිසත් විජේගුණවර්ධන මහතා පවසනවා. ඒ, අද (16) උදෑසන කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවක් අමතමින්. සමගි ජනබලවේගය විසින් අද (16) දින ‘ජන බල වේගය කොළඹට’ යන මැයෙන් පවත්වනු ලබන විරෝධතාවය සම්බන්ධයෙන් පොලීසිය … Continue reading විරෝධතාවයට බාධා කරන පොලිස් නිලධාරීන්ගේ තරුපටි වලට වනදේ