32 C
Colombo
Sunday, June 4, 2023

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් අයට මොකද වෙන්නේ ? චීන එන්නත හොදද ? – මැද කොළඹ MOH පිළිතුරු දෙයි

- Advertisement -

වයස 30ට වැඩි සියලු දෙනා හට කොවිඩ් වෛරසයට එරෙහි එන්නත්කරණය සිදුවන බව මැද කොළඹ මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසන්නේ වයස 60න් වැඩි පුද්ගලයන්ටත් මෙසේ එන්නත්කරණය සිදු කරන බවයි.

විවිධ රෝග වලට ගොදුරු වී සිටින නමුත් එම රෝගයන් හොඳින් පාලනය කර ඇති පුද්ගලයන් හටද එන්නත ලබාදීම සිදුවනවා.

මෙසේ ලබා දෙනු ලබන්නේ චීන සයිනොෆාම් එන්නත බවත් එන්නත ලබා ගැනීම සඳහා හොඳ උනන්දුවක් ජනතාවට ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටිනවා.

එන්නත ලබාගත්තද තවදුරටත් සෞඛ්‍යාරක්ෂණ පිළිවෙත් අනුගමනය කළ යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...