33 C
Colombo
Friday, March 29, 2024

නීතිපති උපදෙස්වලින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වෙන්න යන දේ

- Advertisement -

නීතිපතිවරයා විසින් ලබාදෙන උපදෙස් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන බව ක්‍රීඩා අමාත්‍යාංශ වාර්තා සඳහන් කරනවා.

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගීත්වය සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ විමර්ශන කමිටුවේ වාර්තාව ඊයේ (17) නීතිපතිවරයා වෙත යොමු කිරීමට එම අමාත්‍යාංශය කටයුතු කළා.

ක්‍රීඩා අමාත්‍යාංශයේ අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන්නේ මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මතයද විමසා බැලීමට නියමිත බවයි.

කෙසේ වෙතත් ඇතැම් තොරතුරු වාර්තා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැර අතුරු පාලක කමිටුවක් පත් කිරීමේ සුදානමක් පවතින බවයි.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ...

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත් දේශිය ගොවීන් සහ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...