රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ජාත්‍යන්තරයට ගෙනියන්න කාදිනල්ට තියන උවමනාව මොකද්ද?

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් කවුද, එම ප්‍රහාරය පිටුපස සිටියේ කවුද මෙම ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් කවුද යන්න පිළිබඳව රටේ ආරක්ෂක අංශවලට මනා අවබෝධයක් තිබෙන බවත්, ඒ අනුව ආරක්ෂක අංශ පිළිබඳව විශ්වාසය තැබීම හැර රටේ ප්‍රශ්න ජාත්‍යන්තරය හමුවට ගෙනයෑම කිසිසේත් අනුමත නොකරන බවත් මාගල්කන්දේ සුදත්ත හිමි‍යන් පවසනවා. සුදත්ත හිමි මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් … Continue reading රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ජාත්‍යන්තරයට ගෙනියන්න කාදිනල්ට තියන උවමනාව මොකද්ද?