හැමදේටම ශවේන්ද්‍රව දාගෙන ආණ්ඩුව මොකක්ද මේ කරන්නේ – රනිල් වික්‍රමසිංහ (වීඩියෝ)

කැබිනට් මණ්ඩලයට පැවරී ඇති බලතල දෙපාර්තමේන්තු ප්‍රධානියෙකු වන යුද හමුදාපතිවරයාට පවරා ආණ්ඩුව සිදුකරමින් පවතින ක්‍රියාවලිය කුමක්දැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. කොවිඩ් කාර්ය සාධක බලකාය මේ වන විට සම්පූර්ණයෙන් අසාර්ථකවී ඇති බවත් රටේ පරිපාලනය සදහාද හමුදා බලය යොදවමින් සිටීම වැරදි සහගත බවත් රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා. ආයෝජන … Continue reading හැමදේටම ශවේන්ද්‍රව දාගෙන ආණ්ඩුව මොකක්ද මේ කරන්නේ – රනිල් වික්‍රමසිංහ (වීඩියෝ)