33 C
Colombo
Thursday, March 28, 2024

මොකක්ද මේ උගන්ඩා ප්‍රශ්නය

- Advertisement -

උගන්ඩාව හා ශ්‍රී ලංකාව අතර සිදුකෙරුණු ඇතැම් කරුණු පසුගිය කාලය පුරාවට අවස්ථා කිහිපයකදී ප්‍රශ්න කෙරුණා.

එහි ආසන්නතම කාරණය වූයේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික ජෙට් යානයකින් ඉන්දියාවේ තිරුපති දේවාලය වන්දනා කිරීමට යාමයි.

අධික මිල ගණන් යටතේ කුළී පදනම මත ලබාදෙන මෙම ජෙට් යානය අග්‍රාමාත්‍යවරයාව රැගෙන යාම සඳහා රත්මලාන ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණේ උගන්ඩාවේ එන්ටැබේ ගුවන්තොටුපළේ සිටයි.

මේ වන විට උගන්ඩාව මුදල් විශුද්ධිකරණය ඇතුළු මූල්‍ය අපරාධවලට පියවර නොගන්නා රටක් ලෙසට ලොව පුරා ප්‍රකට වෙමින් තිබෙනවා.

කාර්මික රටවල් 7 ක් මූල්‍ය අපරාධ වලක්වා ගැනීම සඳහා පිටුවාගත් Financial Action Task Force හෙවත් FATF සංවිධානය නිවේදනය කළේ උගන්ඩාව අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බවයි.

පලදායී අයුරින් මුදල් විශුද්ධිකරණය ඇතුළු මූල්‍ය අපරාධ වැළැක්වීමට පියවර නොගන්නා නිසා මෙම තීරණය ගත් බව එම සංවිධානය නිවේදනය කරනවා.

දැනටමත් යුරෝපා සංගමය මූල්‍ය පද්ධති හා මූල්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානම් සහගත රටක් ලෙස නම්කර උගන්ඩාව අලු ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් මෙතරම් ජාත්‍යන්තර අප්‍රසාදයට ලක්ව ඇති රටක් සමඟින් මෙරට පාලක බලය හොබවන පවුලක් සිදුකරන ලද ගණුදෙනු මොනවාදැයි ඔවුන් තවමත් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.


RECENT ARTICLES - SINHALA

කබ්රාල්ට අල්ලස් නඩුවක්

2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු...

පාසල් වර්ගීකරණයේ වෙනසක්

මෙරට අධ්‍යාපන පද්ධතියේ පරිවර්තනීය වෙනස අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ වෙනස්කම් සිදු කරමින් එළඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත...

බිත්තර ආනයනයට සීමා

අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙනි ඉන්දියාවෙන් බිත්තර ආනයන කිරීමේ කටයුතු සීමා කර තිබෙනවා. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ,...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

ඩොලරය තවදුරටත් පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 298.45ක් ලෙස...