25 C
Colombo
Saturday, March 25, 2023

චැඩ් රාජ්‍යයට මොකද වෙන්නේ?

- Advertisement -

චැඩ් රාජ්‍යයේ ජනාධිපති 68 හැවිරිදි ඉඩ්රිස් ඩෙබ් පසුගියදා මිය ගියේ ත්‍රත්තවාදින් සමග සටන් කිරිමට සටන් බිමට ගොස් සිටි අතර තුරයි.

වසර 30ක් චැඩ් හි රජ්‍ය නායකයා ලෙස සිටි ඩෙබ්, බටහිරි රටවල් සමග සබඳතා පවත්වන්නට යෙදිනි.

බොකෝහරාම් ත්‍රස්ත සංවිධානයට විරුද්ධව එරට පැවති යුදමය තතවයට ඔහු මැදිහත්වි තිබේ.

ඔහු මධ්‍යම අප්‍රිකාවේදි ISIS සහ අල් කයිඩා ත්‍රස්තසංවිධානයන්ට විරුද්ධව පෙනි සිට ඇත.

ඩෙබීගේ මරණය අඟහරුවාදා රාජ්‍ය රූපවාහිනියෙන් නිවේදනය කරන ලදි.

මුස්ලිම් ජාතිකයෙකු වූ මියගිය ජනාධිපතිවරයා කිහිප වතාවක් විවාහවී දරුවන් කිහිප දෙනෙකුද සිටිනවා.

ඔහු හිටපු හමුදා ප්‍රධානියෙකි.

ඉඩ්රිස් ඩෙබ් මිය යාමත් සමගින් එරට අන්තර්වාර පාලනයක් ඇති කිරිමට තිරණය කර තිබේ.

ඒ සඳහා එරට යුධ හමුදාවේ ජනරාල් ඉන්ද්‍රිස් ඩෙබ්ගේ පුත්‍රයෙකු වන ‘ජෙනරාල් කකා’ ලෙසද හැඳින්වෙන මහමාත් ඉද්රිස් ඩෙබි ඉට්නෝ පත්කිරිමට නියමිතයි.

ඔහු මියිගිය ජනාධිපතිගේ ආරක්ෂකයා භාරව සිටි අතර එළඹෙන මැතිවරණය තෙක් මාස 18 ක් රට පාලනය කිරිමිට නියමිතයි.

මෙහිදි හමුදා ප්‍රධානින් 14 දෙනෙකෙුගෙන් යුත් හමුදා කවුන්සිලයක් පාලනය කිරිමි සිදු වේ.

RECENT ARTICLES - SINHALA

චීනයෙන් තවදුරටත් ණය ගැනීම සිදු නොකළ කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

0
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබා ගැනීම සිදු නොකළ යුතු බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි...

මහ බැංකු අධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන්ගෙන් ස්තුතිය

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24) දිනයේ ස්තුතිය පළකර තිබෙනවා. ඒ...

යළි වාහන ආනයනයට අවසර දෙන්න – වාහන ආනයනකරුවන්

0
වාහන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සලසන මෙන් ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ ලේකම් ප්‍රසාද්...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...