30.4 C
Colombo
Wednesday, April 24, 2024

ඛනිජ තෙල් සංස්ථාවේ තෙල් මිලට මොකද වෙන්නෙ? (වීඩියෝ)

- Advertisement -

ලංකා ඉන්දියානු ඔයිල් සමාගම පැට්‍රල් හා ඩීසල් මිල ඉහළ දැමීමට කටයුතු කළද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව අලෙවි කරන ඩීසල් ලීටරයකින් රුපියල් 38 ක් හා පෙට්‍රල් ලීටරයකින් රුපියල් 22 ක පාඩුවක් ලබන බවයි.

විපක්ෂය හා විපක්ෂය විසින් මෙහෙයවන වෘත්තීය සමිති තෙල් හිඟයක් පිළිබදව මවාපෑවද තමන් හති වැටෙන තෙක් තෙල් හිඟයක් නොමැති බවට රටට ප්‍රකාශ කර ඇති බව උදය ගම්මන්පිල මහතා සදහන් කරනවා.

මේ වන විටත් ඉන්දියාව සමග ඩොලර් මිලියන 500 ක ණය පහසුකමක් යටතේ ඉන්ධන ලබාගැනීමටද බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

විවාදයට දින ගන්න සාකච්ඡාවකට එන්න – සජබ

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව හා ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර විවාදයක් පැවැත්වීම සඳහා එකඟ වන්නේද යන්න සම්බන්ධයෙන් විමසමින් සමඟි ජන බලවේගයේ මෙහෙයුම්...

යළි හිස ඔසවන මැලේරියාව

2024 වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 09 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා පවසනවා. අද...

Fox Hill ධාවකයින් දෙදෙනාට ඇප

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා ඇප මත මුදාහැර තිබෙනවා. ඔවුන්ව බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...