26.7 C
Colombo
Monday, July 21, 2025

WhatsApp එකට අලුතින් එන ඇඩ්

- Advertisement -

WhatsApp සමාජ මාධ්‍ය වේදිකාව තුළ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය කිරීම ආරම්භ කර ඇති බව Meta සමාගම නිවේදනය කර තිබෙනවා.

එම සමාගම පවසන්නේ, වෙළඳ දැන්වීම් දිස්වීම වට්ස් ඇප් යෙදුමෙහි නිශ්චිත කොටසකට පමණක් සීමා වනු ඇති අතර එය පරිශීලකයින්ගේ සන්නිවේදන කටයුතුවලට බාධා මතු නොකරන බවයි.

ඒ අනුව, ඔබ විසින් වට්ස් ඇප්හි  Status posts සහ Channels පරිශීලනය කරන Updates කොටස තුළ මෙම වෙළඳ දැන්වීම් දිස් වනු ඇති.

මෙටා සමාගම පවසන්නේ බිලියන 1.5 ක පමණ පරිශීලිකයින් සෑම දිනකම මෙම යාවත්කාලීන කිරීම් පරීක්ෂා කරන බවයි.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES