තිරිඟු පිටි හා සිමෙන්ති මිලත් ඉහළට

අද (11) උදෑසන සිට ක්‍රියාත්මකවන පරිදි තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 10 කින් ඉහළ දමන බව සෙරන්ඩිබ් සමාගම පවසනවා. ඒ අනුව මෙතෙක් සාකච්ඡා මට්ටමේ පැවති තිරිඟු පිටි මිල ගණන් අද දිනයේ සිට ක්‍රියාත්මක වනු ඇති. මෙම තීරණයත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. මේ අතර කිලෝ 50 සිමෙන්ති කොට්ටයක … Continue reading තිරිඟු පිටි හා සිමෙන්ති මිලත් ඉහළට