තිරිඟු පිටි මිල නැවතත් ඉහළට..!

තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක මිල යළිත් රුපියල් 35කින් ඉහළ දැමීමට මෙරටට තිරිඟු පිටි ආනයනය කරන සමාගමක් කටයුතු කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. මෙරටට තිරිඟු පිටි ගෙන්වන්නේ සමාගම් දෙකකින් පමණක් වන අතර එයින් එක් සමාගමක් ඊයේ (17) දිනයේදී මෙම මිල වැඩිකිරීම සිදුකර ඇති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. … Continue reading තිරිඟු පිටි මිල නැවතත් ඉහළට..!