28.4 C
Colombo
Friday, April 26, 2024

ජනාධිපතිතුමා පාර්ලිමේන්තු ආවම මන්ත්‍රීවරු ප්‍රීති ඝෝෂා කළා – ජනාධිපති මාධ්‍ය අංශය

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (07) පාර්ලිමේන්තු පැමිණි අවස්ථාවේදී මන්ත්‍රීවරුන් ප්‍රීති ඝෝෂා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ අධිභාර පනත් කෙටුම්පත විවාද කරන අවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණෙන විට මන්ත්‍රීවරුන් අත්පොලසන් දෙමින් සතුටට පත්වූ බවයි.

කෙසේවෙතත් කෙටි වෙලාවක් පාර්ලිමේන්තු සභාගැබේ රැදී සිටි ජනාධිපතිවරයා ඉන් පිටව ගොස් තිබෙනවා.

ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා මාස 3 කට වරක් අනිවාර්යයෙන් පාර්ලිමේන්තු සභාවාරයට පැමිණිය යුතු වනවා.

එසේ නොවුනොත් එය ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයකට පදනමක් විය හැකි බවයි නීති විශාරදයින් පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...