නැව් ගිලිච්ච තැන්වල ඉබේම ගල්පර හැදිලා මාළු එහෙම බිත්තර දානවා – චමල් රාජපක්ෂ (වීඩියෝ)

දකුණු මුහුදු තීරයේ මේ වන විට නැව් 300-400 ක් අතර ප්‍රමාණයක් මුහුදුබත් වී ඇති බවත්, ඒ ආශ්‍රිතව ස්වභාවිකව ගල්පර ඇතිවී මත්ස්‍යයින් බිත්තරද දමා ඇති බවත් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. කැස්බෑවන් පමණක් නොව මහා තල්මසුන් පවා මීට පෙරද ජීවිතක්ෂයට පත්වී වෙරළට ගසාගෙන පැමිණි බවත් නිසි පර්යේෂණයකින් තොරව මේ සම්බන්දයෙන් අදහස් දැක්විය නොහැකි බවත් අමාත්‍යවරයා … Continue reading නැව් ගිලිච්ච තැන්වල ඉබේම ගල්පර හැදිලා මාළු එහෙම බිත්තර දානවා – චමල් රාජපක්ෂ (වීඩියෝ)