මේ දෙන්නාගෙන් බොරු කියන්නේ කවුද?

ලබන මස 11ත් 15 වැනිදාත් අතර ඉන්ධන නෞකාවක් පැමිණෙන තුරු සංස්ථාව සතුව ඩීසල් තොග පවතින්නේ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඊයේ (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවා. ඒ මහතා සඳහන් කළේ ලබන මස 22 වැනිදාට පෙර පෙට්‍රල් නෞකාවක් ලබා ගැනීමට උත්සහ කරන බවත් ඒ වන තෙක් පෙට්‍රල් සැපයුම අවිනිශ්චිත … Continue reading මේ දෙන්නාගෙන් බොරු කියන්නේ කවුද?