30 C
Colombo
Saturday, June 25, 2022

කොරෝනා වෛරසයේ මුල් ගැන සෙවීමට නව ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි ඉල්ලීමක්

- Advertisement -

කොරෝනා වෛරස⁣යේ ප්‍රභවය පිලිබද සෙවීම සදහා නව පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි ලෝකයේ සෞඛ්‍ය විශේෂඥයන් විසිහතර දෙනෙකු පමණ විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

එම විශේෂඥයන් සදහන් කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් පැවැත්වූ පලමු පරීක්ෂණය සමිබන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි.

අදාළ පලමු පරීක්ෂණයෙන් අනතුරැව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් සදහන් කළේ කොරෝනා වෛරසය චීනයේ විද්‍යාගාරයක් තුළින් නිකුත් වූ බවට යන අදහස පිලිගත නොහැකි බවයි.

එමෙන්ම වෛරසය සතුන් හරහා ව්‍යාප්ත වූ බව ප්‍රකාශ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවද අදාළ,විශේෂඥයන් විසින් ප්‍රකාශ කරනු ලැබිණ.

මේ පසුබිම තුළමේ සම්බන්ධයෙන් නවතම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවට මෙම ලෝක සෞඛ්‍ය විශේෂඥ කණ්ඩායම අවධාරණය කර ඇත.

RECENT ARTICLES - SINHALA

මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු...

වඳුරු උණ: ලෝකය බියපත් කළ අලුත් වසංගතය..!

රටවල් 58කින් තහවුරු වූ වඳුරු උණ රෝගීන් 3,417 ක් වාර්තා වීමත් සමඟ, ලෝක සෞඛ්‍ය ජාලය (WHN) වඳුරු ෞණ තත්වය වසංගතයක් ලෙස ප්‍රකාශයට...

ඉන්දියාවෙන් මෙරටට බිලියන 3ක තවත් මානුෂීය ආධාර තොගයක්..!

ඉන්දීය ජනතාවගෙන් ශ්‍රී ලාංකික ජනතාව වෙත ලැබුණු ආධාර තොගයක් ඉන්දීය මහ කොමසාරිස්වරයා, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරින් විසින් ඊයේ...

RECENT ARTICLES - ENGLISH

Requests for assistance to develop dairy industry

0
A bilateral meeting took place between Minister of Foreign Affairs Prof. G.L. Peiris and Minister for Foreign Affairs and Local Government of...

35 people detained for illegal migration attempt to Australia

0
Sri Lanka Navy apprehended a local multiday fishing trawler with 35 individuals, suspected to be on an illegal migration attempt to Australia...

Public sector to work in Private sector?

0
Sri Lanka has appointed a seven member committee to explore the possibility of granting 5 years leave to Government employees to work...