28.4 C
Colombo
Friday, April 26, 2024

කොරෝනා වෛරසයේ මුල් ගැන සෙවීමට නව ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි ඉල්ලීමක්

- Advertisement -

කොරෝනා වෛරස⁣යේ ප්‍රභවය පිලිබද සෙවීම සදහා නව පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි ලෝකයේ සෞඛ්‍ය විශේෂඥයන් විසිහතර දෙනෙකු පමණ විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

එම විශේෂඥයන් සදහන් කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් පැවැත්වූ පලමු පරීක්ෂණය සමිබන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි.

අදාළ පලමු පරීක්ෂණයෙන් අනතුරැව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් සදහන් කළේ කොරෝනා වෛරසය චීනයේ විද්‍යාගාරයක් තුළින් නිකුත් වූ බවට යන අදහස පිලිගත නොහැකි බවයි.

එමෙන්ම වෛරසය සතුන් හරහා ව්‍යාප්ත වූ බව ප්‍රකාශ කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවද අදාළ,විශේෂඥයන් විසින් ප්‍රකාශ කරනු ලැබිණ.

මේ පසුබිම තුළමේ සම්බන්ධයෙන් නවතම පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවට මෙම ලෝක සෞඛ්‍ය විශේෂඥ කණ්ඩායම අවධාරණය කර ඇත.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...