තිලීපන් යාපනය වඩුක්කොඩෙයිහි උපත ලබන්නේ 1963 නොවැම්බර් 29 වනදාය. ඔහු වියළි කලාපීය ගොවි පවුලක එකම සමාජිකයාය. කුඩා කල සිටම අධ්‍යාපනයට මහඟු දස්කම් පෑ තිලීපන් වඩුක්කොඩෙයි දෙමළ පාසලෙන් අධ්‍යාපනය ලබා, යාපනය විශ්ව විද්‍යාලයට තේරී පත් විණි. 80 දශකය වනවිට තිලීපන් තරුණයෙකි. එකල ඉහත කී පාලකයන්ගේ නරුම පොරොන්දුවලට රැවටී මිරිකී සිටි උතුරේ දෙමළ ජනතාව කෙරේ තිලීපන් දැක්වූ … Continue reading කවුද මේ තිලීපන් කියන්නේ ?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed