ක්‍රීඩිකාවන් පිළිගන්න මම නොගිහින් කවුරු යන්නද ? – රාජ්‍ය අමාත්‍ය රෝහණ

තමන් පසුගියදා ආසියානු ශූරතාවය දිනූ දැල්පන්දු ක්‍රීඩිකාවන් සහ ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපලට ගියේ ඇයිදැයි පැහැදිළි කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ඊයේ (16) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. එහිදී ඔහු සඳහන් කළේ තමන් ඉතා දක්ෂ ක්‍රීඩකයෙකු බැවින් ක්‍රීඩිකාවන් හා ක්‍රීඩකයන් පිළිගැනීමට ගුවන්තොටුපළට යෑමට ඉතාමත් සුදුසු පුද්ගලයා තමන් බවයි. තමන් කුඩා කළ … Continue reading ක්‍රීඩිකාවන් පිළිගන්න මම නොගිහින් කවුරු යන්නද ? – රාජ්‍ය අමාත්‍ය රෝහණ