27 C
Colombo
Wednesday, April 23, 2025

රනිල්ට ඇයි මෙච්චර බය – තලතා අතුකෝරළ

- Advertisement -

භීෂණ සමයේ ඝාතනය වූ සියලු දෙනා වෙනුවෙන් පරික්ෂණයක් සිදුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ පවසනවා.

අද (18) මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය කියා සිටියේ, ඒ අනුව බටලන්ද ගැන කතා කරනවා නම්, මුලින්ම කොමිසම හමුවට කැඳවිය යුත්තේ කේ.ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා බවයි.

ඔවුන්ට විරුද්ධව සාක්ෂි ලබාදුන්නේ නම්, ස්වාමීන් වහන්සේලා හා ග්‍රාම නිලධාරීන් ඝාතනය කළ බවට අමාත්‍යවරයා විසින් මැතිවරණයට පෙර ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර ඇති බවද ඇය පවසනවා.

තලතා අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ හෝ ක්‍රියාකාරී දේශපාලනයේ නොමැති බවත්, එක තනි පුද්ගලයෙකුට මෙතරම් බියවීමට හේතුව ගැටලු සහගත බවයි.

RECENT ARTICLES - SINHALA

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

පාසලට ඇතුල්කරන විට වෙන අසාදාරණ අපිට කියන්න-හරිනි

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවා.  පාසලකට ඇතුලත් කිරීමේදී අසාධාරණයක් සිදුවන්නේ නම්...

POPULAR ARTICLES

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

කොළඹ කොටස් වෙළඳපොල පහළට

කොළඹ කොටස් වෙළඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (23) ඒකක 11.87 කින් පහළ වැටුණා. ඒ අනූව ඒකක 15,543.99 ලෙසයි සටහන් වුණේ. මේ හේතුවෙන් වාර්තා වන පිරිවැටුම...