29 C
Colombo
Thursday, July 17, 2025

සැමියාගේ පහරින් බිරිඳ මරුට

- Advertisement -

පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිඳගේ හිසට පොරවකින් පහරදී ඝාතනය කර බිරිඳගේ අක්කාටද පොරොව පහරක් එල්ලකල පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටී හසිනි සංසනී රුවන්තිලක නමැති එක්දරුමවක්.

සිද්ධිය සම්බනධයෙන් වාද්දුව පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

කාලගුණෙන් රතු නිවේදනයක්

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (50-60) දක්වා වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම...

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක්. සිව්දෙනෙක්ට තුවාල

මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරකින් තරුණයන් සිව්දෙනෙකු තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද (17) උදෑසන...

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අධිචෝදනා භාර දීලා

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන් දෙනා සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද...

POPULAR ARTICLES