25 C
Colombo
Friday, December 9, 2022

අත්අඩංගුවට ගත් විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා ඇප මත නිදහස්

- Advertisement -

ඊයේ රාත්‍රියේ රාජගිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ මහතා ධාවනය කරන ලද වාහනයෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා තිබුණා.

පසුව අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ඩයනා ගමගේ පෙත්සමක් නිසා සජිත්ට සහ මද්දුමබණ්ඩාරට නොතීසි

0
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනු කළ පෙත්සමක් හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබන ජනවාරි 25...

බුස්ස අධිආරක්‍ෂිත සිරමැඳිරිවලින් දුරකථන දෙකක් සොයා ගැනේ

0
දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින බුස්ස බන්ධනාගාරයේ අධි ආරක්‍ෂිත සිර මැඳිරිවල රැඳවියන් දෙදෙනෙකුගෙන් සඟවා තිබූ ජංගම දුරකථන දෙකක් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්...

Breaking: කිරි පිටි මිල නැවතත් ඉහළට..!

0
ආනයනික කිරි පිටි මිල යළි ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ආනයනික ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1240ක්...

RECENT ARTICLES - ENGLISH

What did President do to Rajapaksas? – Reveals Basil

0
SLPP National Organiser Basil Rajapaksa, breaking the months-long silence said it was a correct decision to join with Ranil Wickremesinghe as the...

80% of surgical consumables bought by J’pura hospital for the Neurosurgical unit expired

0
It was revealed at Committee on Public Enterprises (COPE) that 80% of surgical consumables bought by Sri Jayewardenepura Hospital for its neurosurgical...

SLTB Chairman ordered to resign

0
Minister of Transport and Highways Bandula Gunawardena informed the Chairman of the Sri Lanka Transport Board (SLTB), Kingsley Ranawaka to resign from...