විජේදාස නිදහස් පක්ෂයට පැනීමේ සූදානමක් (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වීම සඳහා ආරාධයක් ලැබුණොත් තමා එම පක්ෂය ප්‍රමුඛ දේශපාලන බලවේගයක් සඳහා එකතු වීමට කැමති බව  අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. අද (30) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටු රැස්වීමේ අනුශාසක දේශනයක් සිදු කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ පටන්ම … Continue reading විජේදාස නිදහස් පක්ෂයට පැනීමේ සූදානමක් (වීඩියෝ)