විජේරාමේ කැමති දෙයක් කරගන්න කියලා පොලීසිය අකුළගෙන යයි (වීඩියෝ)

ජනාධිපතිවරයාට විරෝධය පලකරමින් නුගේගොඩ – විජේරාම මංසන්ධියේදී අද (03) විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඇඳිරි නීතිය නොතකා මෙම ස්ථානයට විශාල පිරිසක් සහභාගීවී සිටි අතර එම ස්ථානයට පොලීසියද පැමිණියා. පොලිස් ජල ප්‍රහාරක රථද එම ස්ථානයට කැඳවා තිබූ අතර උද්ඝෝෂණය තව තවත් පිරිස ඒකරාශී වුණා. පසුව එකවරම එම ස්ථානයෙන් පොලීසිය ඉවත්වූ අතර ජල ප්‍රහාරක රථද කිසිදු පහරදීමකින් තොරව … Continue reading විජේරාමේ කැමති දෙයක් කරගන්න කියලා පොලීසිය අකුළගෙන යයි (වීඩියෝ)