26.7 C
Colombo
Saturday, June 14, 2025

වයිල්ඩ් කුක් බුක් Forbes 30 Under 30 ලැයිස්තුවට

- Advertisement -

YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින Wild Cookbook යූටියුබ් නාලිකාව මෙහෙයවන චරිත් එන්. සිල්වා The Arts (ART & STYLE, FOOD & DRINK) අංශයෙන් 2025 Forbes 30 Under 30 ආසියා ලැයිස්තුවට ඇතුළත් වෙනවා.

Forbes 30 Under 30 යනු ආසියානු කලාපයේ ව්‍යාපාරය, තාක්ෂණය, කලා, සංගීතය, ක්‍රීඩා, මාධ්‍ය යන විවිධ ක්ෂේත්‍රවල සාර්ථකත්වය හා සුවිශේෂී දායකත්වයක් දැක්වූ වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයන් 30 දෙනෙක් ඇතුළත් කර සාදන ලද ලැයිස්තුවකි.

ශ්‍රී ලාංකික සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වාගේ යූටියුබ් නාලිකාව වන ‘Wild Cookbook’ පසුගිය මාර්තු මාසයේදී සිය ග්‍රාහකයින් මිලියන 10 පසුකර ගියා.

ඒ අනුව, මිලියන 10ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික නාලිකාවේ හිමිකරුවා බවට ඔහු පත්වුණා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button එක හිමිකරගැනීමට ඔහුට හැකිවුණා.

පසුගිය වසරේදී චරිත් සිය යූ ටියුබර් කියන භූමිකාවෙන් ඔබ්බට ගොස් “වයිල්ඩිෂ්” නමින් කොළඹ සුපිරි අවන්හලක්ද විවෘත කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

තමිල්නාඩු – කන්කසන්තුරේ බෝට්ටු සේවාව තාවකාලිකව නවතයි

ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා. ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්. ඉන්දීය...

“මම මුලින්ම කරේ ලොකු පුටුව අයින් කරපු එක” – ලාල් කාන්ත

තමා අමාත්‍යාංශයට ගොස් සිදු කළ පළමු කාර්යය වූයේ අමාත්‍යවරයාට වෙන් කොට තිබූ “ලොකු පුටුව”ඉවත් කිරීම බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත...

බලන්ගොඩ පාසල් සිසුවාගේ මිය යෑම ගැන පරීක්ෂණයක්

බලංගොඩ රජවක මහ විදුහලේ  ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන සහ උසස්...

POPULAR ARTICLES

රත්තරන් වැසිකිළියක් සොරා ගත් දෙදෙනෙකුට එංගලන්ත උසාවියෙන් දඬුවම්

කලා ප්‍රදර්ශනයක තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 6.4 ක් වටිනා රන් වැසිකිළියක් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකුට බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් වසර දෙකකට වැඩි සිර දඬුවමක් නියම...