24 C
Colombo
Tuesday, March 21, 2023

ධම්මික – රනිල් ගැටුම : ධම්මික ඉල්ලා අස්වෙයි ද?

- Advertisement -

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ගෝඨභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටි සමයේ ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට පිවිසියේ බැසිල් රාජපක්ෂගේ ඉවත් වීමේ පුරප්පාඩුව පිරවීමටයි. පසුව ඔහුට ප්‍රභල අමාත්‍යධුරයක් ද හිමි වුණා.

රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධව ධම්මිකට පැහැදීමක් නොතිබූ අතර රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යධුරයෙන් ඉවත් විය යුතු බවටත් රනිල් වික්‍රමසිංහට ප්‍රසිද්ධ විවාදයකට සහභාගී වන ලෙසට අභියෝග කරන බවටත් ඔහු වරක පැවසුවා.

කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය හොබවන පසුබිමක ඔහු සිය මන්ත්‍රී ධුරයේ රැඳී නොසිටිනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.


RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.