ඉන්ධන මිල නැවතත් වැඩි කරනවා ද? – ඇමතිගෙන් පිළිතුරු

ඉන්ධන මිල නැවතත් වැඩි කිරිමට සුදානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල සංසරණය වන සියලුම සටහන් අසත්‍ය බවයි ඔහු පවසන්නේ. මේ බව සඳහන් කරමින් නිකුත් කර තිබු ට්විටර් සටහන පහතින්,