අගමැති මහින්ද විපක්ෂයට යාමේ සූදානමක්?

නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් ඊයේ (17) දින පැවති සාකච්ඡාව ඉතාමත් උණුසුම් තත්වයක් ගත් බව වාර්තා වනවා. ඒ, එම තීරණයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මන්ත්‍රීවරුන් පිරිසක් විරුද්ධ වීමත් සමඟයි අදාල යෝජනව ක්‍රියාත්මක වුවහොත් තමන් විපක්ෂයේ අසුන් ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් එකහෙළා පවසා ඇත්තේ. මේ අතර, අද දින සිදුවන දිවුරුම් දීම ආණ්ඩු පක්ෂයේ ප්‍රභල … Continue reading අගමැති මහින්ද විපක්ෂයට යාමේ සූදානමක්?