අගමැති ධූරයෙන් විශ්‍රාම ගන්නේ නැහැ – මහින්ද රාජපක්ෂ

අග්‍රාමාත්‍ය ධූරයෙන් විශ්‍රාම ගැනීමේ අදහසක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයින පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා. වත්මන් රජය යටතේ රට තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදී නිදහස භාවිත කරමින් ඇතැම් පිරිස් රජය සම්බන්ධයෙන් විවිධ කතා පතුරුවා හරින බවත් රටේ බුද්ධිමත් ජනතාව එවැනි කතා විශ්වාස නොකරන බවත් අග්‍රාමාත්‍යවරයා එම පුවත්පතට සදහන් කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කර … Continue reading අගමැති ධූරයෙන් විශ්‍රාම ගන්නේ නැහැ – මහින්ද රාජපක්ෂ