32 C
Colombo
Sunday, March 16, 2025

ඔප්පු කළොත් ඉල්ලා අස් වෙනවා..! – කෙහෙළියගෙන් අභියෝගයක්

- Advertisement -

තමන් කිසිදු අවස්ථාවක වෛද්‍යවරුන්ගේ මාරුවීම් හෝ උසස්වීම් සම්බන්ධයෙන් කිසිදු දේශපාලන මැදිහත්වීමක් කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඒ, ඊයේ (22) දින උඩුගම ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

තමන් එසේ කළායැයි කවුරුන් හෝ ඔප්පු කරන්නේ නම් ඕනෑම මොහොතක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමටත් තමන් සූදානම් බවයි ඒ මහතා පවසන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“කිසිම අවස්ථාවක මේ වෛද්‍යවරුන්ගේ මාරුවීම්, උසස්වීම් මේ කිසිදේකට දේශපාලන මැදිහත්විමක් නැහැයි කියන එක පැහැදිලිවම කියන්නට ඕනෙ. කාටහරි පුළුවන් නම් දේශපාලන මැදිහත්වීමක් තුළ මෙන්න මේ දේ සිද්ධ වෙලා තියෙනවා, මෙන්න මේකට ඇමතිවරයා මැදිහත්වුණා, එහෙම නැත්නම් යම්කිසි කෙනෙක් මැදිහත්වුණා, ඒ මැදිහත් වෙච්ච කෙනාටත් මම ඉල්ලා සිටිනවා මම මැදිහත් වුණායි කියලා ප්‍රකාශ කරනවා නම්, කවුරුහරි පෙන්නුම් කරනවා නම්, ලොකුවට මේක පෙන්නුම් කරනවා නම් මම ඉල්ලා අස්වෙන්නත් සූදානම් ඕනෙ වෙලාවක”

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

මේ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රනිල්

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන...

කොළඹ වරාය ආසන්නයේ තෙල් නළයක කාන්දුවක්

කොළොන්නාවේ සිට කොළඹ වරාය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් වී ඇති බවත්, එම කන්දුව මේ වන විට සම්පූර්ණමයෙන්ම නතර කර ඇති බවත්, ලංකා...

POPULAR ARTICLES