සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ තනතුර අහිමිවන ලකුණු

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා එම තනතුරින් ඉවත්කිරීමට සූදානමක් පවතින බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරනවා. එම ආරංචි මාර්ග පවසන්නේ අසේල ගුණවර්ධන මහතාගෙන් කොවිඩ් වසංගත තත්ත්වය මර්දනය කිරීමේ කාර්යට ලැබෙන දායකත්වය ප්‍රමාණවත් නොවන බව පවසමින් ඔහුව ඉවත්කිරීමට සූදානම්වන බවයි. ඒ අනුව මේ වන විට අමාත්‍යාංශ ලේකම්වරයෙක් වන විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ … Continue reading සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ තනතුර අහිමිවන ලකුණු