32 C
Colombo
Friday, March 31, 2023

අද ඉන්ධන මිල අඩු වෙයි ද?

- Advertisement -

මිල සූත්‍රයට අනුව අද දින ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිත වනවා.

සෑම මසකම 1 වනදා සහ 15 වනදා මෙලෙස මිල සංශෝධනය කරන බවයි බලශක්ති අමාත්‍යවරයා මීට පෙර දැනුම් දී තිබුණේ.

ඒ අනුව, සැලකිය යුතු මුදලකින් ඉන්ධන මිල අඩු වීමට ඉඩ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතර, නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග ගබඩා කිරීම අලෙවි කිරීම හෝ ඉන්ධන ලබාදීමේදී නිකුත් කර ඇති උපදෙස් පිළිනොපදින පිරවුම්හල් සහ අදාළ පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබාදීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒවා 0742 123 123 යන අංකයට වට්ස්ඇප් හරහා යොමුකරන ලෙසත්, නැවත නැවත වැරදි කරන්නන් සඳහා කිව් ආර් ප්‍රවේශය තාවකාලිකව අවහිර කිරීමට මෙම සාක්ෂි භාවිත කිරීමටත් කටයුතු කරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...