30 C
Colombo
Monday, May 29, 2023

විමුක්ති කුමාරතුංග දේශපාලනයට පිවිසෙනවා ද ? – චන්ද්‍රිකාගෙන් නිවේදනයක්

- Advertisement -

තමන්ගේ පුතා වන විමුක්ති කුමාරතුංග මෙරට දේශපාලනයට අවතීර්ණ වන බවට වාර්තාවන තොරතුරු අසත්‍ය බව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඇය පවසන්නේ එම වාර්තා තමන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි.

විමුක්ති කුමාරතුංගට මෙරට දේශපාලනයට එක්වීමට කැමැත්තක් හෝ අවශ්‍යතාවක් නොමැති බවත් තම පවුල දේශපාලනය වෙනුවෙන් මුහුණ දුන් කම්කටොළු වලට සිය මුතු මුහුණ දෙනු දැකීමට තමන් අකමැති බවත් පවසන හිටපු ජනපතිනිය වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවට ආදරය කරන තම පුතුට රට වෙනුවෙන් සේවයක් කිරීමට ඇති එකම ක්‍රමය දේශපාලනය නොවන බවයි.

එමෙන්ම, මෙවැනි අසත්‍ය පුවත් මත පදනම්ව තීරණ නොගන්නා ලෙසත් ඇය සිය සටහනෙන් ඉල්ලා සිටිනවා. එම නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

ආගමික සංහිඳියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්

ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳ සොයා බලා ක්‍රියාත්මක වීමට විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේදී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව...

මහියංගනය පුදබිම රනිල් පූජා භූමියක් කරලා

ඓතිහාසික මහියංගන පූජාභුමියේ විල්ලු‍වපිටිය වැව මධ්‍යයේ අභිනවයෙන් ඉඳිකළ අඩි 102 පමණ උසින් යුත් ශ්‍රීලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාවහන්සේ විවෘතකිරීම ඊයේ (28) ජනාධිපති රනිල්...

RECENT ARTICLES - ENGLISH

Parliament Caucul raises concerns on media exposure of child victims and accused

0
Chair of the Parliamentary Caucus for Children Rohini Kumari Wijerathna emphasized that many social problems have arisen due to the exposure of...

Special Police unit to protect religious harmony

0
President Ranil Wickremesinghe has directed Minister of Public Security, Tiran Alles, to promptly initiate the formation of a specialized police unit to...

Rajangane Saddharathana Thera arrested

0
Ven. Rajangane Saddharathana Thera who is with a significant presence on social media, has been arrested by Anuradhapura Police.