විමල් චීන බඩු බෙදයි

චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ආධාර ලෙස ලද වියළි ආහාර මලු කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි පවුල් 430ක් වෙත බෙදා දීමක් ඊයේ (11) දින සිදු විය. ජාතික නිදහස් පෙරමුණේ කොළඹ දිසා සභාවේ සංවිධායකත්වයෙන් එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු විය. මෙම අවස්ථාවට මෙරට චීන තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරයා ද ද චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත … Continue reading විමල් චීන බඩු බෙදයි