විමල් පතල් බසියි

සියලු අංශ කාර්යක්ෂම කර වඩා වැඩියෙන් විදේශ විනිමය උපයා දෙන තැනක් බවට කහටගහ පතල පත්කිරීම සිය අරමුණ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (16) කුරුණෑගල, දොඩම්ගස්ලන්ද, මදුරාගොඩ පිහිටි කහටගහ මිනිරන් පතල් සංකීර්ණයෙහි නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. කහටගහ පතල් සංකීර්ණයේ සියලු අංශ කාර්යක්ෂම කොට, අගය … Continue reading විමල් පතල් බසියි