විමල් වීරවංශ නිරෝධායනයට

කර්මාන්ත අමාත්‍ය අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ වන විට ඔහුගේ නිවෙස තුළ නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඒ ඔහුගේ ආරක්ෂක අංශයේ සේවයේ ‍නියුතු නිලධාරීන් කිහිප දෙනකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගැනීමත් සමගයි. එමෙන්ම ගාලුපාරේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය අසල පිහිටි ‍කර්මාන්ත අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ කාර්යාලයද මේ වන විට වසා දමා තිබෙනවා. කෙසේ වෙතත් කර්මාන්ත … Continue reading විමල් වීරවංශ නිරෝධායනයට