විමල් වීරවංශ ජනතාවගෙන් සමාව ගත යුතුයි (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ජනාධිපතිවරයාට ලබා දිය යුතු බවට විමල් වීරවංශ අමාත්‍යවරයා ඉරිදා ලංකාදීප පුවත්පතට කළ ප්‍රකාශය සම්බන්දයෙන් ඔහු ජනතාවගෙන් සමාව ගත යුතු බව පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. අද (08) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්කොට ගෝඨාභය රාජපක්ෂ මහතා එම … Continue reading විමල් වීරවංශ ජනතාවගෙන් සමාව ගත යුතුයි (වීඩියෝ)