විමලවීරට වෙනත් රාජ්‍ය ඇමතිකමක්. අරුන්දිකත් යළි දිවුරුම් දෙයි

වනජීවී රාජ්‍ය අමාත්‍ය ධුරයෙහි කටයුතු කළ විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමති ලෙස දිවුරුම් දී තිබෙනවා. මේ අතර සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්ව සිටි අරුන්දින ප්‍රනාන්දු මහතා යළි එම රාජ්‍ය අමාත්‍ය ධුරයේ අද (04) දිවුරුම් දුන්නා. එමෙන්ම ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ දිලුම් අමුණුගම මහතා අද ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙස … Continue reading විමලවීරට වෙනත් රාජ්‍ය ඇමතිකමක්. අරුන්දිකත් යළි දිවුරුම් දෙයි