23 C
Colombo
Friday, February 14, 2025

කොරියාවේ රැකියා දෙන බව පවසා මුදල් වංචා කල කාන්තාවක් අත්අඩංගුවට

- Advertisement -

දකුණු කොරියාවේ  E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් මුලාකරන මුදල් ලබා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලද පැමිණිලි 05කට අනුව එම කාර්යාංශයේ විශේෂ විමර්ශ ඒකකයේ නිලධාරීන් විසින් බලපත්‍රයක් නොමැති රැකියා නියෝජිත ආයතනයක් වටලා සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී අනාවරණය වී ඇත්තේ, දකුණු කොරියාවේ  E8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් සැකාරිය විසින් ලබාගෙන ඇති බවයි.

ඒ අනුව, ඇය විසින් පැමිණිලිකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 13කට ආසන්න මුදලක් වංචා කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද (12) පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES