ජීව අත්බෝම්බයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

දෙල්ගොඩ – මීගහවත්ත ප්‍රදේශයේ නිවසක වල දමා තිබූ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (13) උදෑසන මීගහවත්ත පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකරන ලද විමර්ශනයකදී එම අත්බෝම්බය සොයාගෙන ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ. මෙලෙස අත්අඩංගුවට පත්වුණේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක්. ඇය අද (14) මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් … Continue reading ජීව අත්බෝම්බයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට