තවත් වෙඩි තැබීමක්. කාන්තාවකට තුවාල

වව්නියාව ඊච්චන්කුලම, සොලමන් ප්‍රදේශයේදී ඊයේ (01) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. තම නිවස පිටුපස කැලෑ ප්‍රදේශයක දර එකතු කරමින් සිටියදී අදාළ කාන්තාව වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරනවා. තුවාල ලැබූ කාන්තාව වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය වවුනියාව කල්මඩුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක් බවට හඳුනාගෙන තිබෙනවා. වෙඩි … Continue reading තවත් වෙඩි තැබීමක්. කාන්තාවකට තුවාල